දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන ඇත. මෙම අනතුරු ඇඟවීම් ඔක්තෝබර් 27 වනදා පස්වරු 4:00 සිට ඉදිරි පැය 24ක කාලයක්…

නාමල් රාජපක්ෂ හෙට ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

එයාර් බස් ගනුදෙනුවට අදාළව පැවැත්වෙන නඩු විභාගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හෙට (28) දින ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.​එතෙක් ඔහු බන්ධනාගාර භාරයේ රඳවා තැබීමට…

ශිරන්ති රාජපක්ෂ මහත්මිය හදවත් සැත්කමකට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විවෘත හදවත් සැත්කමකට යොමු කිරීමට නියමිත බව ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දැනුම් දී තිබේ. ක්‍රිෂ් (Krrish) සිද්ධියට අදාළව…

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුගේ මරණය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක්

හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ඉෂාර හර්ෂ කුමාර නැමැති දෙදරු පියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය කනස්සල්ල පළ කර ඇත. මේ පිළිබඳව වහාම අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු…

කළු ගඟ පහත්බිම් සඳහා පැනවූ ගංවතුර අවදානම තවදුරටත් දීර්ඝ කෙරේ

ඇදහැලෙන වර්ෂාපතනයත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඊට අයත් පහත්බිම් ප්‍රදේශ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අවදානම් නිවේදනය ඉදිරි පැය 24 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.​මේ අනුව, කළු ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන…