සෞදියේ මරණ දඬුවම නියමවූ අනෝජන් සිවරාසා හමුවීමට ශ්රී ලංකා තානාපතිවරයා යයි
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින අනෝජන් සිවරාසා නමැති ශ්රී ලාංකිකයාගේ සුවදුක් විමසා බැලීම සඳහා එරට ශ්රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වඩ් මහතා දම්මාම් මධ්යම බන්ධනාගාරය වෙත ගොස් තිබේ. රියාද් අගනුවර සිට කිලෝමීටර් 450ක් පමණ දුරින් පිහිටි මෙම!-->…













