ගංවතුර තත්ත්වය සමඟ ජලයෙන් බෝවන රෝග උත්සන්න වීමේ අවදානමක්!
ලංකාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ජලයෙන් බෝවන රෝග වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි.වැසි ජලය පානීය ජල මූලාශ්‍ර දූෂණය කිරීම සහ මදුරුවන් බෝවීම සඳහා කදිම පරිසරයක් නිර්මාණය කිරීම හේතුවෙන් ඩෙංගු, ලෙප්ටොස්පයිරෝසිස් (මී උණ), හෙපටයිටිස්!-->…











