රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ‘සුපිළිපන් සතියක්’

රාජ්‍ය සේවය තුළ පවතින දූෂණ වංචා අවම කරමින්, වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයකින් යුතු පරිපාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණින් ජාතික මට්ටමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට රජය පියවර ගෙන ඇත. 'සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්' ලෙස

පූර්ව ළමාවිය අධ්‍යාපනය විධිමත් කිරීමට රජයෙන් නව වැඩපිළිවෙලක්: කිසිදු ගුරුවරියක් ඉවත් නොකරන බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහතික වෙයි

අපේ රටේ පූර්ව ළමාවිය අධ්‍යාපන ක්ෂේත්‍රය වඩාත් ගුණාත්මක හා වෘත්තීය මට්ටමකට ඔසවා තැබීමට රජය සෘජුවම මැදිහත් වීමට තීරණය කර ඇත. 2026 ජාතික මුල් ළමා විය රැකවරණ හා සංවර්ධන සතියට සමගාමීව අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යළි දිවයිනට

කටාර් රාජ්‍යයේ හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා කටාර් බලා ගොස් සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් යළි දිවයිනට පැමිණියාය.​සිය

බන්ධනාගාර තදබදයට ආණ්ඩුව වගකිව යුතුයි – නාමල් රාජපක්ෂ

වත්මන් රජය දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් විශාල පිරිසක් බන්ධනාගාරගත කිරීම හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. නෙළුම් මාවතේ

යෝෂිත රාජපක්ෂගේ මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 31 දාට

මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන මහත්ම මහත්මීන්ට එරෙහිව පවරා ඇති නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා ලබන අගෝස්තු මස 31 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (16) නියෝග කළේය. මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි