හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත වෙයි

​ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අතුරලිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඔහු මියගොස් ඇති අතර, එය වෙඩි තබා ගැනීමක් හේතුවෙන් සිදුවූ මරණයක් බවට සැක කෙරේ. ​ශ්‍රී ලංකා පොලිස් සේවයේ

දිවයිනට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත. මීට අමතරව, උතුරු, උතුරු-මැද සහ

දිවයින පුරා පෞද්ගලික රෝහල් සහ රසායනාගාර ඉලක්ක කර විශේෂ වැටලීම්

පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය රසායනාගාර පරීක්ෂාවට ලක් කිරීමේ විශේෂ මෙහෙයුමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් දියත් කර ඇත. මෙම මෙහෙයුම යටතේ දිස්ත්‍රික්ක රැසක් ආවරණය

නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට පහරදීමේ නඩුව ඔක්තෝබර් 12දා කැඳවීමට නියෝග

පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න මහතාට පහරදී වධහිංසා පමුණුවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව ලබන ඔක්තෝබර් 12 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද (16) නියෝග කළේය. හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී

ජාතික පාසල් ගුරු ස්ථාන මාරු සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2026 වර්ෂයට අදාළ වාර්ෂික සහ අනිවාර්ය ගුරු ස්ථාන මාරු සඳහා අයදුම්පත් ඔන්ලයින් (Online) ක්‍රමයට කැඳවීමට පියවර ගෙන ඇත. ඒ අනුව, ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන්ට ජූලි 16 වැනිදා සිට ජූලි 30