ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන්ට පහරදුන් සෞදි ජාතිකයෙක් අත්අඩංගුවට

සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක සේවිකාවන් දෙදෙනෙකුට පහරදුන් 28 හැවිරිදි සෞදි ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.​මෙම සිදුවීම අද (26) උදෑසන 6.32ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) පැමිණි UL-266 දරණ

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට පොලිස් ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නැහැ

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා පොලිස් ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බව ඇමති විජිත හේරත් මහතා පවසයි.​මත්ද්‍රව්‍ය විකිණීම හා භාවිතය නතර කිරීම සඳහා ගම් මට්ටමේ ප්‍රජාවන් සක්‍රීයව මැදිහත් විය යුතු බවට ඔහු අවධාරණය කරයි.​විදේශ කටයුතු, විදේශ

‘ඇල්ල ඔඩිසි’ දුම්රිය වටගොඩදී පීලි පනී

අද (26) දහවල් වටගොඩ දුම්රිය ස්ථානය අසලදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බදුල්ල බලා ධාවනය වූ 'ඇල්ල ඔඩිසි' සංචාරක දුම්රිය අනතුරට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.​අලුයම 5.30ට පමණ කොළඹ කොටුවෙන් ගමන් ඇරඹූ මෙම දුම්රිය අනතුරට ලක්ව ඇත්තේ

ජනපති ට්‍රම්ප් මැලේසියාවට: සාම්ප්‍රදායික නැටුමකට එක්වෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරිදා (අද) දින ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස්ස අතර, එහිදී ඔහු පිළිගනු ලැබුවේ මැලේසියානු අගමැති අන්වර් ඊබ්‍රාහිම් විසිනි.​ජනාධිපති ට්‍රම්ප් ගුවන්තොටුපළදී සාම්ප්‍රදායික නැටුමක නිරත වූ මැලේසියානු

නාගපට්ටිනම් – කන්කසන්තුරය යාත්‍රා සේවාව තාවකාලිකව අත්හිටුවයි

ඊසානදිග මෝසම් වැසි ආරම්භ වීම හේතුවෙන් ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය අතර ක්‍රියාත්මක වන ජාත්‍යන්තර යාත්‍රා සේවය තාවකාලිකව අත්හිටුවා ඇත. මෙම මෙහෙයුම් දෙසැම්බර් මාසයේදී නැවත ආරම්භ කිරීමට නියමිතය.​Subham Ferry සමාගම නිවේදනය කළේ,