හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහි නඩුව සැප්තැම්බර් 07 දක්වා කල් යයි

හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති දූෂණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (15) දින නියෝග කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ නඩුව කැඳවනු

සා.පෙළ සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට හැඳුනුම්පත් තොරතුරු සහතික පත්‍රිකාවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ට, තම ජාතික හැඳුනුම්පත වෙනුවට විභාගය සඳහා ඉදිරිපත් කළ හැකි තොරතුරු සහතික කිරීමේ පත්‍රිකාව මේ වන විට අන්තර්ජාලය හරහා ලබාගත හැක. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ

මැදපෙරදිග අර්බුදයත් සමඟ ලෝක තෙල් මිල ඉහළට

​මැදපෙරදිග හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව උද්ගතව ඇති හමුදාමය උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ජූනි මාසයෙන් පසු ඉහළම අගය වාර්තා කර තිබේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 86.19ක් දක්වාත්, ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල්

රටේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට: මර්දන වැඩසටහන්වල අසාර්ථක බවට වෛද්‍ය සංගම් චෝදනා

රට තුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය වත්මන් වැඩසටහන් මගින් පාලනය කිරීමට නොහැකි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දෙයි. මේ වන විට රෝගය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත්, පවතින ක්‍රමවේදයන් එම තත්ත්වය පාලනය කිරීමට අසමත් වී

කතරගම ඇසළ මංගල්‍යයේ පළමු පෙරහර අද රාත්‍රියේදී

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහර අද (15) රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් අද රාත්‍රියේ සුබ මොහොතින් ‘වාසනා’ නම් මංගල හස්තියා මත දේව ප්‍රතිමාව හෝ සර්වඥ