සෞඛ්‍ය අංශයේ පුරප්පාඩු පිරවීමට පියවර: හෙට නව පත්වීම් 228ක්
රටේ සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර (PHMA) නිලධාරීන් 228 දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම හෙට (ජූලි 16) සිදුකිරීමට නියමිතය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී!-->…













