පොදු පරිපාලනයට අලුත් උපදේශන මණ්ඩලයක්

අමාත්‍ය මණ්ඩලයට තීරණ ගැනීමේදී සහාය වීමට උපදේශකවරුන් පත් කිරීමට බලය ඇති බවත්, ඒ අනුව පොදු පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ස්වේච්ඡා උපදේශක සභාවක් පත්කළ බවත් ප්‍රධාන වශයෙන් මෙහිදී අවධාරණය විය. පසුගිය සිකුරාදා (24) අමාත්‍යාංශයේදී පැවති

ආසියානු සංචාරයේදී කිම් ජොං උන් හමුවීමට ට්‍රම්ප්ගෙන් කැමැත්ත!

තම ආසියානු සංචාරය අතරතුරේදී උතුරු කොරියානු නායක කිම් ජොං උන් මහතා හමුවීමට කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ. ආසියාව බලා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, තමා සහ උතුරු

පළාත් රැසකට තද සුළං අනතුරු ඇඟවීමක්!

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන්, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අනතුරු ඇඟවීම අද (26) පෙරවරු 8.30 සිට හෙට (27) පෙරවරු 8.30 දක්වා කාලය තුළ වලංගු වේ.

තායිලන්තය සහ කාම්බෝජය සාම ගිවිසුමකට!

තායිලන්තය සහ කාම්බෝජය අතර දිගුකාලීන සාමය තහවුරු කිරීමේ වැදගත් පියවරක් ලෙස, දෙරටේ නායකයින් සාම ගිවිසුමකට අත්සන් තබා තිබේ. විදේශ මාධ්‍ය වාර්තා කළේ, තායිලන්තයේ සහ කාම්බෝජයේ අග්‍රාමාත්‍යවරුන් මැලේසියාවේදී පැවති උත්සවයකදී මෙම ඓතිහාසික ගිවිසුම අත්සන් තැබූ

වැලිගම සභාපති ඝාතනය: සැකකරුවන් තිදෙනෙකු CID අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කැකිරාව ප්‍රදේශයේදී