කටුනායක පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුවූ පොලිස් මෙහෙයුමක් අතරතුර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා තිබේ. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර බරපතළ පොරබැදීමක් සිදුව ඇති අතර, එහිදී සැකකරු විසින් පොලිස්

සරත් වීරවංශ රක්ෂිත බන්ධනාගාරයට

ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අනිසි ලෙස පරිහරණය කරමින් රජයට මූල්‍ය අලාභයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතාව අද (15) දින රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. කොළඹ කොටුව

හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායකට ඇප

සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බව පවසා රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් වංචා කළ බවට චෝදනා ලැබූ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතාට ඇප ලබා දීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ සොහොයුරෙකු වන

කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් අතරමං වූ ශ්‍රී ලංකන් යානා යළි දිවයිනට

මැදපෙරදිග කලාපයේ හටගත් උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් කුවේට් රාජ්‍යය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීමත් සමඟ, එම ගුවන් කලාපය හරහා ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්.-229 සහ යූ.එල්.-253 දරණ ගුවන් යානා දෙකකට ගුවනේ රැඳී සිටීමට සිදු

අධික උෂ්ණත්වය හේතුවෙන් වනාන්තර ගිනි ගැනීම් ඉහළ යයි

පවතින අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල, මොණරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල වනාන්තර ගිනි ගැනීම් බහුලව වාර්තා වන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහි අධ්‍යක්ෂ ජනරාල් චන්දිම පාලමකුඹුර මහතා පවසන පරිදි, ඉදිරියේදී අනුරාධපුර සහ