විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කිරීමේ හැකියාව ගැන රජයේ අවධානය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් රජය මේ වන විට වැඩිදුර අධ්‍යයනයක නිරත වෙමින් සිටින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. මෙම යෝජනාව සමාජීය සහ නීතිමය වශයෙන් ඇති කළ හැකි බලපෑම් පිළිබඳව පුළුල් ලෙස සොයා

රජයෙන් වී මෙට්‍රික් ටොන් 39,500ක් මිල දී ගැනීමට සැලසුම්

මෙරට වී අස්වනු නෙළන කාලසීමාවේදී ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම රජයේ මූලික ඉලක්කය බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. මෙම වැඩපිළිවෙළ යටතේ පසුගිය දින වන විට පමණක් වී කිලෝග්‍රෑම් 25,450ක ප්‍රමාණයක් රජය විසින් මිලදීගෙන

වී මිලදී ගැනීමේ නව වැඩපිළිවෙළෙන් ගොවීන් සතුටට පත්ව ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි

රජය විසින් වී සඳහා සාධාරණ සහතික මිලක් හඳුන්වා දී වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම හේතුවෙන් මෙරට ගොවි ජනතාව මේ වන විට දැඩි තෘප්තියකින් පසුවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. සමූපකාර සාමාජික ඩිජිටල් ද්වාරය ජනගත කිරීමේ

සුරේෂ් සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම නීතිවිරෝධී බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

සෞඛ්‍ය අංශයේ පුරප්පාඩු සඳහා පත්වීම් ලිපි අනිද්දා සිට පිරිනැමේ

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගනිමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් නව සේවක පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු යොදා ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන මෙම වැඩසටහන