පාසල් මුදල් එකතු කිරීම නැවැත්වීමට නම් 5/2015 චක්‍රලේඛය අහෝසි කළ යුතුයි – ජෝසප් ස්ටාලින්

පාසල් මගින් මුදල් එකතු කිරීම සැබවින්ම නැවැත්වීමට නම් රජය වහාම 5/2015 චක්‍රලේඛය අත්හිටුවිය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නම් අදාළ චක්‍රලේඛය අහෝසි

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින් බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව්නමක සහ තවත් පුද්ගලයින් පස්දෙනෙකු එළඹෙන පෙබරවාරි 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත

​තේ සහ තෙල් ගනුදෙනුව නොබිඳී ඉදිරියට: ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරේ

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මහතා අතර පසුගියදා දුරකථන සංවාදයක් පවත්වා ඇති අතර, එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නොවෙනස්ව පවත්වා ගැනීමටත් ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමටත් අවධානය යොමු වී ඇත.

​ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් කාන්තාවන් ‘ආනයනය’ කිරීමට යෝජනා කළ දකුණු කොරියානු දේශපාලනඥයාට පක්ෂයෙන් ඉවත් වීමට සිදු වෙයි!

ජනගහන පරිහානියට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව ඇතුළු විදේශ රටවලින් කාන්තාවන් “ආනයනය” කළ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ජින්ඩෝ ප්‍රාන්තයේ ප්‍රධානී කිම් හී-සූ පක්ෂයෙන් නෙරපා හැරීමට දකුණු කොරියාවේ පාලක ඩිමොක්‍රටික් පක්ෂය (DP) පසුගිය සඳුදා තීරණය කළේය.

වස්කඩුව තැපැල් පෙට්ටිය අසල කානුවකින් හඳුනා නොගත් මළසිරුරක් හමුවේ

කළුතර, වස්කඩුව ප්‍රදේශයේ තැපැල් පෙට්ටියක් අසල පිහිටි කානුවක තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් අද දින සොයාගෙන තිබේ. මියගිය පුද්ගලයා වයස අවුරුදු 60ක පමණ පසුවන්නෙකු බවට සැකකෙරෙන අතර, ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව කළුතර උතුර