කෙසෙල්ගමුව රක්ෂිතයේ නීතිවිරෝධීව මැණික් ගැරීමේ යෙදුණු 9 දෙනෙක් අත්අඩංගුවට

බගවන්තලාව පොලිස් වසමට අයත් කෙසෙල්ගමුව රක්ෂිත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගැරීමේ නිරත වූ පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (08) සිදු කරන ලද වැටලීමකදී මෙම…

පාර්ලිමේන්තුව අද රැස් වේ

පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබේ. උදෑසන කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සහ ස්ථාවර නියෝග යටතේ වන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.​අද දින පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනීමට නියමිතය.…

ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට…

රෝමයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ආහාර දැක්මේදී අඛණ්ඩව තෙවන වරටත් “හොඳම ආහාර” සම්මානය ශ්‍රී ලංකාවට

'පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිකට් කුසලාන 2026' තරගාවලියේදී තානාපති කාර්යාල කණ්ඩායමට තෙවන ස්ථානය සහ හොඳම කණ්ඩායම් ජර්සිය සඳහා හිමි සම්මානය​ඉතාලියේ රෝමයේ රෝම ක්‍රිකට් පිටියේදී 2026 සැප්තැම්බර් 26 වන දින, රෝමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමය, UISP Roma…

රේගු ආනයන ලිපි ලේඛන සඳහා ඩිජිටල් අත්සන අනිවාර්යයි

ලබන 19 වැනිදා සිට ආනයනකරුවන්ට අතින් සකස් කරන ලද (Manual) ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රේගුව විසින් තහංචි පනවා තිබේ. ඒ අනුව එදින වන විට සියලුම ආනයනකරුවන් ඩිජිටල් අත්සනක් ලබා ගැනීම අනිවාර්ය කර ඇත.​පූර්ණ බහාලුම් බර ආනයන සඳහා කඩදාසි රහිත…