ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 13ක්

ඉන්දුනීසියාවේ පැවති ජාත්‍යන්තර ගණිත හා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා පාසල් සිසුන් විශිෂ්ට දස්කම් දක්වමින් පදක්කම් 13ක් දිනා ගැනීමට සමත්විය. ඔක්තෝබර් 2 සිට 6 දක්වා පැවති මෙම තරගාවලියට රටවල් 23ක නියෝජිතයන් සහභාගී වී තිබිණි.​මෙහිදී…

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට කුසල් මෙන්ඩිස්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉල්ලා අස්වීමෙන් හිස් වූ පුරප්පාඩුව සඳහා නව ටෙස්ට් නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර තිබේ.​මෙම පත්කිරීමත් සමඟ ඉදිරියේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ ප්‍රධාන…

ශිරන්ති රාජපක්ෂ හෙට අක්ෂි රෝහලට

රැඳවුම් භාරයේ පසුවන හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෙට (09) කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ජගත් පල්ලේකන්ද මහතා මේ බව තහවුරු කළේය.​අද දින ඇය බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත…

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට විපක්ෂය අත්සන් තබයි

විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (08) පාර්ලිමේන්තු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට අත්සන් තබා ඇත. මෙම යෝජනාවට අත්සන් තැබීම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වූ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්…

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චිට ඇප

අතුරුගිරිය, පණාගොඩ මැද මණ්ඩිය ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතාට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර ඇත.​ඊයේ රාත්‍රී 9.30ත් 10.00ත් අතර…