දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නියාමනයට රජයේ අවධානය: මූලික සාකච්ඡා ඇරඹෙයි

​කුඩා දරුවන් කෙරෙහි සමාජ මාධ්‍ය භාවිතය ඇති කරන බලපෑම පිළිබඳව සොයා බලා, ඉදිරියේදී අවශ්‍ය විය හැකි නියාමන පියවර සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශ සමඟ රජය මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය හරිනි

උඩවලව ප්‍රදේශයේදී ලොරි රථයක ගැටී 13 හැවිරිදි දරුවකු මරුට

උඩවලව ප්‍රදේශයේදී ඉකුත් ඉරිදා දින සිදුවූ රිය අනතුරකින් 13 හැවිරිදි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කරන පරිදි, තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් පාර අයිනේ ගමන් කරමින් සිටි මෙම දරුවාගේ ගැටී ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ

ටොරොන්ටෝහිදී ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු අත්අඩංගුවට

කැනඩාවේ ටොරොන්ටෝ නුවර ප්‍රසිද්ධ ස්ථානවල සිටි පුද්ගලයින්ගේ කැමැත්තකින් තොරව ඔවුන්ව වීඩියෝ කරමින් හිරිහැර කිරීමේ චෝදනා යටතේ 45 හැවිරිදි ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු (Influencer) එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2025 වසරේ මැයි මාසයේ

අද දිවයිනේ කාලගුණය: කිහිපපොළකට වැසි සහ මීදුම් තත්ත්වයක්

අද පස්වරු 2.00 න් පමණ පසුව ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමකාමී කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත. උදෑසන කාලයේදී සබරගමුව, මධ්‍යම සහ උතුරු මැද

බේරුවල රහසිගත ගබ්සා මධ්‍යස්ථානයක් වටලයි: වෛද්‍යවරයා කොටු වෙයි

බේරුවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත් වී තිබේ. කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව අද (08) දින මෙම