සමුපකාර පාරිභෝගිකයන්ට රුපියල් ලක්ෂ 3ක ජීවිත රක්ෂණයක්!
සමුපකාර වෙළඳසැල් හරහා මසකට රුපියල් 10,000කට වඩා වැඩි භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් සඳහා රුපියල් 300,000ක ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට පියවර ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.!-->…











