ඓතිහාසික ‘කැන්ගරු මාවත’ ඔස්සේ පැමිණි ක්වාන්ටාස් (Qantas) ගුවන් යානය කටුනායකදී උණුසුම් ලෙස පිළිගනී!

ඓතිහාසික ‘කැන්ගරු මාවත’ (Kangaroo Route) ඔස්සේ මගීන් 142 දෙනෙකු රැගෙන පැමිණි ‘Captain’s Choice’ ක්වාන්ටාස් (Qantas) ගුවන් සේවයට අයත් යානය ඊයේ දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ගුවන් යානයෙන් බැසීමේ සිට පිටවීම දක්වා

තැපැල් ගාස්තු හෙට සිට ඉහළට!

හෙට, එනම් පෙබරවාරි 09 වන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු ඉහළ නැංවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඒ අනුව, අවම තැපැල් ගාස්තුව රුපියල් 70/- දක්වා වැඩිවන බවත්, මෙම සංශෝධිත ගාස්තු ව්‍යුහය වහාම ක්‍රියාත්මක වන බවත් එම දෙපාර්තමේන්තුව

දිවයිනේ වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක්!

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය පෙබරවාරි 08 වනදා සිට 11 වනදා දක්වා තාවකාලිකව අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ඌව පළාතේ මෙන්ම මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. බස්නාහිර

සයිබර් අපරාධ මැඩලීමට අලුත් පොලිස් කොට්ඨාසයක්

වර්තමානයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන පරිගණක සහ අන්තර්ජාලය ආශ්‍රිත අපරාධ මැඩලීම සඳහා නව පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි. පොල්පිටිය ප්‍රදේශයේ අලුතින් ඉදිකළ

මත්කුඩු ජාවාරමට එරෙහිව ‘රටම එකට’ මෙහෙයුම සැර වෙයි: සැකකරුවන් 777ක් දැලට!

මත්ද්‍රව්‍ය ජාලය මුලිනුපුටා දැමීමේ අරමුණින් දිවයින පුරා ක්‍රියාත්මක වන "රටම එකට" ජාතික මෙහෙයුම් මාලාව යටතේ ඊයේ (06) දිනයේදී පමණක් සැකකරුවන් 777 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ ඉල්ලුම පාලනය කිරීම