දම්මාම් බන්ධනාගාරයේ ගැටුමකින් පසු අනෝජන් වෙනත් මැදිරියකට මාරු කරයි
සෞදි අරාබියේ දම්මාම් බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසා නමැති ශ්රී ලාංකිකයාට පනවා ඇති මරණ දඬුවමට එරෙහිව ශ්රී ලංකා රජයේ මැදිහත්වීමෙන් සෞදි ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත්!-->…













