මී උණ (Leptospirosis) ඉහළ අවදානම් දිස්ත්‍රික්ක 12ක් නම් කරයි!
රටේ දිස්ත්‍රික්ක දොළහක් මී උණ (Leptospirosis) ව්‍යාප්තිය සඳහා අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය නාලින්ද ජයතිස්ස මහතා අද (ඔක්තෝබර් 10, 2025) පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්!-->…











