රජයේ ගුරුවරුන් අතර ඉහළ මානසික පීඩනයක් – රජරට විශ්වවිද්‍යාල සමීක්ෂණයකින් හෙළිවේ
රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන්ගෙන් 44%ක් දැඩි මානසික බිඳවැටීමකට ලක්ව ඇති බව රජරට විශ්වවිද්‍යාලය මගින් සිදුකළ නවතම අධ්‍යයනයකදී අනාවරණය වී ඇත. රටේ පවතින ආර්ථික අර්බුදය ගුරුවරුන්ගේ මානසික සුවතාව කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කර ඇති බව මෙම සමීක්ෂණය මගින්!-->…













