ඩෙංගු මර්දනයට කඩුවෙලින් නව වැඩපිළිවෙළක්: අබලි ද්‍රව්‍ය ඉවත් කිරීම ඇරඹේ

ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් කඩුවෙල නගර සභාව විසින් තම බල ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. විශේෂයෙන්ම නිවෙස් අවට පරිසරයන්හි ජලය රැඳී මදුරුවන් බෝ විය හැකි පැරණි ටයර්, ප්ලාස්ටික් භාජන සහ අනෙකුත් අබලි

2026 වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කරේ

මෙම වසරේ ලොව ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති බව BookRetreats.com ආයතනය විසින් නිකුත් කළ නවතම 'State of Retreats 2026' වාර්තාව මගින් තහවුරු කර තිබේ. විශේෂයෙන්ම මෙරට පවතින ගැඹුරු ආයුර්වේද උරුමය සහ එම අභයභූමි කෙරෙහි

ජාතිවාදී දේශපාලන යුගය අවසන්; රට ගොඩනැගීමට සියලු ජාතීන් එකමුතු විය යුතුයි – විජිත හේරත්

පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය වපුරමින් රට අසමගියට තල්ලු කළ අතීත යුගය මේ වන විට නිමා වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. කොළඹ නෙලුම් කුලුන පරිශ්‍රයේදී පැවැති සමස්ත ලංකා මුස්ලිම් තරුණ

ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජයේ අවධානය

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ඉහළ අධිකරණවල පවතින පුරප්පාඩු කළමනාකරණය කිරීම සහ පළපුරුදු

කුවේට් සහ බහරේන්හි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාර

ඉරානයට එල්ල වූ ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර ලෙස, කුවේට් සහ බහරේන් රාජ්‍යයන්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු අටක් ඉලක්ක කර ගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාව ප්‍රහාර දියත් කර තිබේ. මෙම හදිසි හමුදා ක්‍රියාමාර්ගයත් සමඟ කලාපීය ආරක්ෂක තත්ත්වය අතිශය