අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ පොසොන් දින පණිවිඩය

කරුණාව, දයාව, සමානාත්මතාව සහ විනය වැනි උතුම් බෞද්ධ වටිනාකම් සමාජයේ පදනම කර ගැනීම, සාමකාමී හා සාධාරණ ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට මහෝපකාරී වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සිය පොසොන් දින පණිවිඩයෙන් පෙන්වා දෙයි. මිහිඳු මහ රහතන් වහන්සේගේ

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

දහම් සිසිලෙන් ලොව නැහැවෙන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අමරණීය සන්ධිස්ථානයක් වන පොසොන් පුන් පොහෝ දිනය, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සහ දේවානම්පියතිස්ස රජතුමා අතර පැවති ඓතිහාසික සංවාදය සිහිපත් කරවයි. මිහිතලය මත ජීවත් වන

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද (ජූනි 29) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි අපේක්ෂා කෙරේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50 ඉක්මවූ තරමක් තද වැසි ඇති

බැංකු ගිණුම්වල රහස්‍ය තොරතුරු සොරාගන්නා නවතම සයිබර් වංචාව ගැන විමසිලිමත් වන්න

ඩිජිටල්කරණයත් සමඟ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය නව මගකට යොමු වුවද, ඒ හා සමාන්තරව සයිබර් අපරාධ රැල්ලක් ද වර්ධනය වෙමින් පවතී. ජාත්‍යන්තර මෙන්ම දේශීය වංචාකරුවන් සූක්ෂ්ම ලෙස බැංකු පාරිභෝගිකයින්ගේ පෞද්ගලික දත්ත සහ ඉතිරි කිරීම් ඉලක්ක කර ගනිමින් විවිධ ව්‍යාජ

ජාතික සංවර්ධනය උදෙසා සාමූහික කැපවීමේ වැදගත්කම අගමැතිනි අවධාරණය කරයි

රටක සැබෑ ප්‍රගතිය උදාකරගත හැක්කේ සියලු පාර්ශ්වයන්ගේ සාමූහික ප්‍රයත්නයන් සහ කැපවීම තුළින් පමණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. දැනුමෙන් සහ කුසලතාවයෙන් පිරිපුන් සමාජයක් ගොඩනැගීමට නම් උසස් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම