ආර්ථික දුෂ්කරතාවලට විරෝධය පෑමට පොල් ගසකට නැඟ එහි නිදාගත් “අපේ ජන බල” සංවිධායක පොලීසිය අත්අඩංගුවට
රටේ පවතින ආර්ථික දුෂ්කරතා වලට විරෝධය පළ කිරීමක් ලෙස පොල් ගසකට නැඟ එහිම නිදාගෙන සිටි බව කියන අපේ ජන බල පක්ෂයේ කලුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙක් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.මෙම සිදුවීම වාර්තා වන්නේ පායාගල, ඇලගහවත්ත!-->…











