NDB බැංකුවේ සැකකටයුතු මූල්‍ය ගනුදෙනුවකින් බිලියන 13.5ක පාඩුවක්

ජාතික සංවර්ධන බැංකුව (NDB) තුළ සිදුවූ බවට සැකකෙරෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉන්දීය 'ඩෙලොයිට්' (Deloitte) ආයතනය සිදු කළ වෝහාරික විගණනයේ අතුරු වාර්තාව ලැබී තිබේ. එම වාර්තාවට අනුව, අදාළ සැකකටයුතු ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන

දියතලාවේ දී ලංගම බස් රථයක් අනතුරට

​අද (27) අලුයම කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් දියතලාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් බරපතල අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් මගීන් විශාල පිරිසක් සිට ඇති අතර, එමගින් පුද්ගලයන් 40 දෙනෙකු

අද දිනයේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි අපේක්ෂා කෙරේ. මීට අමතරව, ඌව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු

පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ විමර්ශන ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි අවධානයක්

බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පොලිසිය විසින් පවත්වනු ලබන විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි අවධානය යොමුව තිබේ. රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ

ආණ්ඩුව දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් නීතිය අවභාවිත කරනවා – නාමල් රාජපක්ෂ

රජයේ ක්‍රියාකලාපයට හෝ ප්‍රතිපත්තිවලට එරෙහිව අදහස් දක්වන ඕනෑම අයෙකු දූෂිතයෙකු හෝ වංචාකරුවෙකු ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගැසීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් වත්මන් පාලනය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.