රාජකාරි ගිනි අවියක් අස්ථානගත කළ යටියන්තොට රථවාහන OIC අත්අඩංගුවේ
රාජකාරි කටයුතු සඳහා නිකුත් කර තිබූ පිස්තෝලයක් සහ පතරොම් දහයක් අස්ථානගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම!-->…













