දෙදෙනෙකු අතුරුදන් – තෙන්නකුඹුර, මහනුවර
මහනුවර තෙන්නකුඹුර ප්‍රදේශයේ වයස අවුරුදු 13ක් වන පිරිමි ළමුන් දෙදෙනෙකු නිවෙස්වලින් අතුරුදන් වී තිබෙනවා.එම එක් පිරිමි ළමයෙකුගේ මව වන එම්. ඉන්ද්‍රමණී මහත්මිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඇගේ පුත් කේ. ජගතිස් සහ මොහොමඩ් මිල්හාන්ගේ නිවසේ සිටි අනෙක් පිරිමි!-->…











