NDB බැංකුවේ සැකකටයුතු මූල්‍ය ගනුදෙනුවකින් බිලියන 13.5ක පාඩුවක්
ජාතික සංවර්ධන බැංකුව (NDB) තුළ සිදුවූ බවට සැකකෙරෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඉන්දීය 'ඩෙලොයිට්' (Deloitte) ආයතනය සිදු කළ වෝහාරික විගණනයේ අතුරු වාර්තාව ලැබී තිබේ. එම වාර්තාවට අනුව, අදාළ සැකකටයුතු ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන!-->…













