​ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දිනකට නව පිළිකා රෝගීන් 100ක් පමණ හඳුනාගන්නා බවත්, එම සංඛ්‍යාව වාර්ෂිකව 35,000කට ආසන්න බවත් හෙළි වී තිබේ.​සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතාට අනුව, මෙරටින් බහුලවම වාර්තා වන පිළිකා වර්ගය වන්නේ මුඛ පිළිකා ය.​පිළිකා

ක්‍රිකට් බෝලයක් ගැනීමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී මරුට

දික්වැල්ලේ පිහිටි සිය පාසලේ පිහිනුම් තටාකයට වැටුණු ක්‍රිකට් බෝලයක් ගැනීමට ගොස් 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.​සිද්ධිය වූ අවස්ථාවේදී අදාළ සිසුවා සිය පන්තියේ මිතුරන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියදී බෝලය අහම්බෙන් තටාකයට

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සමග මාලදිවයින යළි එකඟ වෙයි

නව පත් කළ මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් මහතා, දෙරට අතර සමීප ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා ජනතා සම්බන්ධතා ශක්තිමත් කිරීමේ සහ සහයෝගීතාව පුළුල් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, ඉරිදා (05) ජනාධිපති කාර්යාලයේ

ප්‍රංශ අගමැති ඉල්ලා අස්වේ.

ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු (Sébastien Lecornu) සිය කැබිනට් මණ්ඩලය එළිදැක්වීමට දිනක් ගතවීමටත් පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා සමඟ සඳුදා උදෑසන පැයක සාකච්ඡාවකින් පසු එලිසේ මාලිගය විසින් මෙම නිවේදනය නිකුත්

සෝමාවතියේ කෞතුකාගාරය සහ පර්යේෂණ ආයතනය ජනපති විවෘත කරයි

පොළොන්නරුවේ ඓතිහාසික සෝමාවතී පුදබිමේ පිහිටි පුරාවිද්‍යා කෞතුකාගාරය සහ ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ ආයතනය සඳහා ඉදිකළ අලුත්ම තට්ටු දෙකේ ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) නිල වශයෙන් විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය