දිස්ත්‍රික්ක 15 කට දැඩි උණුසුම ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බැවින්, ඒ පිළිබඳව අවදානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. හෙට (මාර්තු 17) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇති

සෞඛ්‍ය අර්බුදය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි තීරණයකට සැරසෙයි

සෞඛ්‍ය සේවයේ පවතින දීර්ඝකාලීන ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වීම සහ ඉන්ධන සීමා කිරීම් හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම

රුපියල් බිලියන 3ක මත්ද්‍රව්‍ය සමඟ බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුම් දෙකකදී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ

සාන්ත අන්තෝනි විදුහල පරදා රාජකීයයන් අවසන් පූර්ව වටයට

2026 ඩයලොග් ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තීරණාත්මක තරගයකින් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. කොළඹ CR & FC පිටියේදී පැවැති මෙම

ඉන්ධන අර්බුදයට තිත තබන්න QR පද්ධතිය යළි කරළියට: සංස්ථා සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

රට තුළ පවතින ඉන්ධන ඉල්ලුම කළමනාකරණය කරමින් පෝලිම් යුගය අවසන් කිරීම සඳහා රජය විසින් යළිත් QR කේත පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි. ජාත්‍යන්තර දේශපාලන අර්බුද සහ යුදමය තත්ත්වයන්