රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අලුතින් එක්වූ නවීන පහසුකම් අග්‍රාමාත්‍යතුමිය අතින් සිසු අයිතියට
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ (UNIVOTEC) මාධ්‍ය අධ්‍යයන අංශයේ සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු කටයුතු වෙනුවෙන් ඉදිකළ නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත රූපවාහිනී (HD) මැදිරිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (26) විවෘත!-->…













