මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කෙරෙන පනත් කෙටුම්පත පෙබරවාරි 17 දා විවාදයට: එදිනම සම්මත කරන බවටත් සහතිකයක්!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන "පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අහෝසි කිරීමේ) පනත් කෙටුම්පත" ලබන පෙබරවාරි 17 වනදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති බව සභානායක බිමල්

2026 වසර උදාවෙත්ම ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 751ක දැවැන්ත ආගමනයක්!

ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ශ්‍රමික ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින්, 2026 වසරේ ජනවාරි මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 751.1ක මුදලක් මෙරටට ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිවේදනය කරයි. මෙය 2025 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ

මන්ත්‍රීවරියන්ට එරෙහි වාචික හිංසනය වැළැක්වීමට ස්ථාවර නියෝග සංශෝධනයක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන වාචික හිංසනයන් සහ අපහාසාත්මක ප්‍රකාශ වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකවරයාගෙන් නිල ඉල්ලීමක් කර ඇත. වත්මන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග

පොලිස් මෙහෙයුම් දැඩි වෙයි: එකම දිනයකදී පුද්ගලයන් 27,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට!

​දිවයින පුරා අපරාධ සහ රථවාහන වැරදි මර්දනය කිරීම සඳහා පොලීසිය ක්‍රියාත්මක කරන විශේෂ සෝදිසි මෙහෙයුම් තවදුරටත් දැඩි කර තිබේ. ඒ අනුව ඊයේ (06) දිනයේදී පමණක් පුද්ගලයින් 27,430 දෙනෙකු සෝදිසි කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත. මෙම මෙහෙයුම්වල ප්‍රතිඵලයක්

ට්‍රැක්ටර් වින්ච් තහනමට එරෙහි මාදැල් ධීවර සත්‍යග්‍රහය තෙවන දිනටත්!

ට්‍රැක්ටර් රථවලට සවිකරන ලද වින්ච් යන්ත්‍ර භාවිතයෙන් මාදැල් ඇදීම තහනම් කිරීමට රජය ගත් තීරණයට එරෙහිව මුලතිව් සහ කෝකිලායි ප්‍රදේශවල ධීවරයින් ආරම්භ කළ විරෝධතාව අද (7) තෙවන දිනටත් කොළඹදී අඛණ්ඩව ක්‍රියාත්මක වේ. පසුගිය 5 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය