ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස ස්ම්‍රිති මන්දානා පත් කෙරේ

හර්මන්ප්‍රීත් කෞර් එම තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ ආරම්භක ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව නායිකාව ලෙස ඊයේ (06) නිල වශයෙන් නම් කරනු ලැබීය. වසර ගණනාවක් පුරා ඉන්දීය කණ්ඩායමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති ඇය,…

හයිටි සාමසාධක රාජකාරි සඳහා පිටත්වන ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමට පොලිස්පතිගෙන් සුබපැතුම්

එක්සත් ජාතීන්ගේ සාමසාධක පොලිස් රාජකාරි වෙනුවෙන් හයිටි රාජ්‍යය වෙත යාමට නියමිත විශේෂ කාර්ය බලකායේ සහ ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 185 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට අවශ්‍ය උපදෙස් ලබා දීම සහ සුබපැතුම් එක් කිරීම ඊයේ (06) පස්වරුවේ සිදු විය. පොලිස්පති…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ පළාත් කිහිපයකට අද (07) පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ද පස්වරු 1.00න් පසු…

2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා රුමේෂ් තරංග නිර්දේශ වෙයි

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් පිරිනමන 2026 වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයා සඳහා වන සම්මානයට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග නිර්දේශ ලැබීමට සමත්ව ඇත.​මෙම වසර තුළ සහභාගී වූ තරගාවලි 14කින් 13ක්ම ජයග්‍රහණය කරමින් විශිෂ්ට දස්කම් දක්වා ඇති රුමේෂ්, වර්ල්ඩ් අල්ටිමේට්…

2026 උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 10 සිට

ගෘහ ආර්ථික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 10 සිට 20 දක්වා පැවැත්වේ​.අ.පො.ස. උසස් පෙළ (2026) ගෘහ ආර්ථික විද්‍යාව ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ඉදිරි දිනවලදී පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. ඒ අනුව…