මත්ද්‍රව්‍ය බෙදාහැරි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට හෑෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරී සැකකරුවන් 07 දෙනෙකු මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.හබරාදූව හා බද්දේගම ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.මෙහිදී සැකකරුවන් සන්තකයේ

මධ්‍යම අධිවේගී කොන්ත්‍රාත්තුව ගැන CoPF සභාපති හර්ෂ ද සිල්වාගෙන් විරෝධයක්

මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සභාපති, හර්ෂ ද සිල්වා මහතා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා වූ නව කොන්ත්‍රාත්තුව පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.​ඔහු කියා සිටින්නේ කොන්ත්‍රාත්කරු වන (MCC) සමාගමේ හිමිකම් පිළිබඳව මෙන්ම, අඩු කරන ලද ඇමරිකානු ඩොලර්

අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම්

අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අද පස්වරු 06 දක්වා බලපැවැත්වේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල,

දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු කටුනායක දී අත් අඩංගුවට

කල්පිටියේ ධීවරයෙකු රුපියල් මිලියන 4.5 ක විදේශ සිගරට් තොගයක් සමඟ කටුනායකදී අත්අඩංගුවට පත්ව ඇත. ​පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මෙම පුද්ගලයා, රුපියල් මිලියන 4.5 ක් වටිනා විදේශීය නිෂ්පාදිත සිගරට් තොගයක් ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස ගෙන

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාවේ වැඩිවීමක්

සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.මෙය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 49,697ක් පැමිණ