සර්වජන බලයෙන් ජනතාවට අලුත් අවුරුදු ‘සර්වජන ලිත’ තිළිණ කෙරේ
පොරොන්දු වූ පරිදි ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටු කරමින්, ‘සර්වජන බලය’ පක්ෂයේ නායකත්වය සහ විධායක සභාව මැදගොඩ අභයතිස්ස නාහිමියන්ගෙන් කළ විශේෂ ඉල්ලීමකට අනුව මෙවර අලුත් අවුරුදු නැකත් සීට්ටුව සකස් කර ජනගත කිරීමට පියවර ගෙන ඇත. ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන්!-->…












