දුම්රියේ ගැටීමෙන්, දුම්රිය කාර්ය සහයකයෙකු මරුට..
මාර්ග පරීක්ෂාවකදී දුම්රියේ ගැටීමෙන් දුම්රිය කාර්ය සහයකයෙකු මියගොස් තිබේ. ඒ, පැරකුම්පුර සහ අඹේවෙල අතර දුම්රිය මාර්ග පරීක්ෂාවකදී යි. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, දියතලාවේ පදිංචි 25 හැවිරිදි!-->!-->!-->!-->!-->!-->!-->…











