iPhone පරිශීලකයින්ට අනතුරු ඇඟවීමක්: ‘Darksword’ ඔත්තු මෘදුකාංගයෙන් ආරක්‍ෂා වීමට වහාම යාවත්කාලීන වන්න!

පැරණි iOS සංස්කරණ සහිත iPhone ජංගම දුරකථන පාලනය කළ හැකි නවතම 'Spyware' (ඔත්තු මෘදුකාංගයක්) සොයා ගැනීමත් සමඟ තම දුරකථන වහාම යාවත්කාලීන (Update) කරන ලෙස ඇපල් සමාගම පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටියි. Lookout, iVerify සහ Google යන ආයතනවල සයිබර්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි!

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2.00 න් පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම උදෑසන කාලයේදී මධ්‍යම,

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය අප්‍රේල් 10; පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදය 9 වැනිදා

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන අප්‍රේල් මස 10 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා කාලය ඒ වෙනුවෙන් වෙන් කර ඇති අතර,

රජයේ ආර්ථික පිළිවෙත පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දැඩි විවේචනයට

ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධයක බලපෑම හමුවේ මෙරට ආර්ථිකය දැඩි අවදානමකට ලක්ව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අවධාරණය කළේ, පවතින ජාත්‍යන්තර දේශපාලන උණුසුම පිළිබඳ

අතුරලියේ රතන හිමියන් ඇතුළු නියෝජිත පිරිසකගෙන් එක්සත් ජාතීන්ට විශේෂ ඉල්ලීමක්

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ හින්දු ආගමික නායකත්වයෙන් සැදුම්ලත් නියෝජිත පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලය වෙත විශේෂ ලිපියක් භාර දෙමින් කලාපීය සාමය ස්ථාපිත කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටියහ. දැනට ක්‍රියාත්මක