පොළොන්නරුවේ පොහොර ජාවාරමක් කොටු වෙයි: යූරියා මිටි 133ක් සමඟ වෙළඳසැලකට සීල්!
වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් රහසිගතව ගබඩා කර තිබූ යූරියා පොහොර මිටි 133ක් පොළොන්නරුව, කඳුරුවෙල, මානික්කම්පට්ටිය ප්‍රදේශයේදී සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත් වී තිබේ. කිලෝග්‍රෑම් 50 බැගින් වූ මෙම පොහොර තොගය සඟවා තිබූ අදාළ වෙළඳසැල වහාම!-->…










