ජීවනෝපාය තකා විදේශගත වන කිසිදු ශ්‍රී ලාංකිකයෙකු තමන් තනිවී ඇතැයි සිතිය යුතු නැත – ජනාධිපති

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා මහතාගේ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැසසුමට ලක්ව තිබේ. සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, මෙම තීරණය අනෝජන්ගේ…

සරණ ගුණවර්ධනගේ නඩුවකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින අල්ලස් නඩුවක ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.​දැනට සිරදඬුවම් විඳිමින් සිටින ඒ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන්…

නාමල් රාජපක්ෂට එරෙහි නඩුව කැඳවීම නොවැම්බර් 18 දක්වා කල් යයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දැනුම් දී තිබේ. ඒ අනුව…

2026 වසරේ ආදායම් ඉලක්කය කාලයට පෙර සපුරාලීමට ශ්‍රී ලංකා රේගුව සමත් වෙයි

2026 වර්ෂය සඳහා නියම කර තිබූ දැවැන්ත ආදායම් ඉලක්කය සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. වසර අවසන් වීමට තවත් මාස දෙකහමාරකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී මෙම සන්ධිස්ථානය පසු කිරීමට හැකිවීම කැපී පෙනෙන කරුණකි.​මුදල් අමාත්‍යාංශය…

සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන අතරතුර තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් පියවර අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සමට අදාළව, අතරමැදි පෙත්සම් පිළිබඳ…