අක්මීමන සහ මාරවිලදී මාරක රිය අනතුරු තුනක්: පිය-පුතු යුවළක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට
අක්මීමන, පානගමුව ප්‍රදේශයේදී පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටතට පැමිණි මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් 36 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇත. වලහන්දූව ප්‍රදේශයේ!-->…











