කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක්

අනිද්දා (08) කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි.​කෙත්හේන ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය…

සුරේෂ් සලේට ජාතික රෝහලෙන් පිටව යා හැකියි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර රෝහලෙන් පිටව යා හැකි බව එම රෝහලේ වෛද්‍යවරුන් දසදෙනාගෙන් යුත් විශේෂ කමිටුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබේ.​මෙම වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින්, සුරේෂ්…

2027 පාසල් පෙළපොත් හා මොඩියුල මුද්‍රණයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2027 වර්ෂය සඳහා පාසල් පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීමට අනුමැතිය හිමි වේ​2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට අවශ්‍ය පාසල් පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීමේ පළමු අදියර යටතේ කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මෙම පළමු අදියර…

ඥානසාර හිමියන්ගේ සිවුරු ඉවත් නොකරන ලෙස කෝට්ටේ සංඝ සභාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගෙන් ඉල්ලයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ භික්ෂු සිවුර ඉවත් නොකරන ලෙස කෝට්ටේ සංඝ සභාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ. විනය පිටකයට අනුව සිවුරු හැරීමට තරම් වන කිසිදු බරපතළ වරදක් උන්වහන්සේ සිදු කර ඇති බවට තොරතුරු නොමැති බව එම සංඝ සභාව පෙන්වා…

කොළඹ නගර සභාව රෝස පැහැයෙන් සරසමින් පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය එළිදකියි

ඔක්තෝබර් මස පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් කොළඹ නගර සභාව සහ ඉන්දිරා පිළිකා භාරය එක්ව සංවිධානය කළ විශේෂ උත්සවයක් නගරාධිපතිනී ව්‍රායි බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී කොළඹ නගර සභා ගොඩනැගිල්ල රෝස පැහැති ආලෝකයෙන් ආලෝකමත්…