ශිරන්ති රාජපක්ෂට FCID යෙන් කැඳවීමක්
ප්රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 13 වැනි දින මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. විදෙස්ගතව සිට මෙරටට පැමිණි ඇය, ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පහසුකම්!-->…












