බුදු දහමෙන් බැඳුණු ඉන්දු – ලංකා සබඳතාව: අගමැති මෝදිගෙන් ජනපති අනුරට තුති
කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී දේවනිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය කෘතඥතාව පළ කර තිබේ. 2026 පෙබරවාරි 4!-->…











