දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ සිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් මෙම වර්ෂාපතනය අපේක්ෂා…

මහියංගනයේ අඩු ආදායම්ලාභීන්ට නව නිවාස ලබාදීමක්

ලෝක ජනාවාස දිනයට සමගාමීව මහියංගන සහ රිදිමාලියද්ද ප්‍රදේශවල නව නිවාස 06ක් ජනතා අයිතියට පත් කර ඇත.​"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන යටතේ දඹාන, බෙලිගල්ල, තලංගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක අඩු ආදායම්ලාභී…

ඥානසාර හිමිට බන්ධනාගාර ඇඳුම් සහ සාමාන්‍ය වාට්ටුවක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිරකරුවන්ට නියමිත ඇඳුම ලබා දී සාමාන්‍ය වාට්ටුවකට යොමු කර ඇත.​බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, අදාළ බන්ධනාගාර නියෝග මත උන්වහන්සේ මේ වන විට සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින…

සැකකාර පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ

සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයෙකු වන පියුම් හස්තික නොහොත් පියුමා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.​අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරන ලද දැනුම්දීමකට අනුව, සැකකරු ලබන 14 වැනි දින දක්වා රඳවා තැබීමට නියෝග කෙරුණි.​ඇප…

මෙරට පෙර පාසල් සඳහා පොදු විෂය මාලාවක්

ලබන වසරේ සිට මෙරට සියලුම පෙර පාසල් සඳහා එකම පොදු විෂය මාලාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.​අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.​ඒ…