කථානායකට එරෙහි විශ්වාසභංගය සිකුරාදා පාර්ලිමේන්තුවට

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (09) පාර්ලිමේන්තුවට භාර දීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහල් අධ්‍යක්ෂ අධිකරණයට

පාස්කු ප්‍රහාරයේ සැකකරුවකු ලෙස නම් කර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මුදා හැරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා සහ ඊට අදාළව…

නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය මේ මස 16 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා…

ඥානසාර හිමිට එරෙහි නඩුව ඔක්තෝබර් 23 දක්වා කල් යයි

ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ අද (06) කැඳවනු ලැබීය. එහිදී කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අදාළ නඩුව ලබන ඔක්තෝබර් 23 වැනි දින යළි කැඳවන ලෙස නියෝග…

ඥානසාර හිමි කොළඹ මහාධිකරණයට

සිර දඬුවම් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීම සඳහා උන්වහන්සේ මෙලෙස අධිකරණය වෙත කැඳවාගෙන…