හමුදා සෙබළුන් 9,150කට අධික පිරිසකට නිදහස් දිනයේදී නිල උසස්වීම්!

2026 පෙබරවාරි 04 වන දිනට යෙදුණු 78 වන නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා බලකායන්ට අයත් සෙසු නිලයන් 9,158 දෙනෙකු ඔවුන්ගේ ඊළඟ නිලයන් වෙත උසස් කිරීමට පියවර ගෙන ඇත. මෙම උසස්වීම් යටතේ නිත්‍ය සහ ස්වේච්ඡා බලකායන්හි

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං!

දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන අතර, ඌව පළාතේ මෙන්ම මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැක. දිවයිනේ

​ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් සැමරුමට ඉන්දියාවෙන් උණුසුම් සුබපැතුම්

​ශ්‍රී ලංකාවේ 78 වැනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සිය සුබපැතුම් එක් කර තිබේ. X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ලංකාවේ සමීපතම සහ විශ්වාසවන්ත සහයෝගිමත් අසල්වැසියා ලෙස මෙම සුවිශේෂී

මෙරට මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියවස් සැමරුම සමඟින් එන දැවැන්ත නීතිමය වෙනස

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් පූර්ණ සැමරුම් උළෙලට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, වසර සියයකට වඩා පැරණි මෙරට මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය නව්‍යකරණය කිරීමට රජය පියවර ගෙන ඇති බවයි. වත්මන් අවශ්‍යතාවලට

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණය බලරහිත කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබූ සිතාසිය බලශූන්‍ය කරමින් අභියාචනාධිකරණය ඊයේ (03) රිට් ආඥාවක් නිකුත් කළේය. ධම්මික ගනේපොළ, මායදුන්නේ කෝරයා, පී. කුමාරරත්නම්, සසී