ශිරන්ති රාජපක්ෂගෙන් අපේක්ෂිත ඇප අයදුමක්

ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.​හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ "සිරිලිය සවිය" ගිණුම සම්බන්ධයෙන් ක්‍රියාත්මක…

ADB සමඟ 2026–2029 සංවර්ධන සැලසුම් ගැන සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු වන ආසියානු සංවර්ධන බැංකුව (ADB) සමඟ 2026–2029 කාලසීමාවට අදාළ මෙරට සංවර්ධන සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.​ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ශ්‍රී ලංකාවේ ADB Country Director Shannon…

ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ දිනූ නිමේෂා දිවයිනට

පිලිපීනයේ මැනිලා නුවර පැවති 12 වන ලෝක විවාහක සංචාරක රූ රැජින (Mrs Tourism World – 2026) තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිරුළ දිනාගත් නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (05) අලුයම දිවයිනට පැමිණියාය.​ඇය සමඟ මෙම තරගාවලියට සහභාගී වූ ඇයගේ සැමියා වන…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක්

දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. අද (ඔක්තෝබර් 05) පෙරවරු 11.00ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය හෙට (06) අලුයම 1.00 දක්වා වලංගු වේ.​ඒ අනුව,…

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන හදිසි හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ.​ඒ අනුව, හෙට (ඔක්තෝබර් 06) පෙරවරු 9.00 සිට ඔක්තෝබර් 08 වනදා…