ඥානසාර හිමිට නියමිත සිරදඬුවම යළි ක්‍රියාත්මක වේ

අධිකරණය අපහාස කිරීමේ වරදට වගකිවයුතු යැයි තීන්දු වීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිමිවූ සිර දඬුවමේ ඉතිරි කොටස අද (05) සිට ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. අධිකරණය හමුවෙන් මීට පෙර මඟහැර සිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට…

ඥානසාර හිමියන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියකට අදාළ වරෙන්තු මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (05) උදෑසන අභියාචනාධිකරණය වෙත කැඳවාගෙන එනු ලැබීය. උන්වහන්සේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා (03) දින පොලිස් අත්අඩංගුවට පත්වීමෙන්…

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා IMF කාර්ය මණ්ඩල එකඟතාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ වන හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ අරමුදලේ කාර්ය මණ්ඩලය අතර එකඟතාවකට පැමිණ තිබේ. විධායක මණ්ඩල අනුමැතියෙන් පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 345 ක…

අහුංගල්ලේදී පුද්ගලයෙකුට වෙඩි තැබූ සැකකරු ගිනිඅවියත් සමඟ අල්ලා ගනියි

අහුංගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි 74 හැදි පුද්ගලයෙකුට ඊයේ (04) අලුයම සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිස් භාරයට ගෙන ඇත. තුවාල ලැබූ වයසක පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.​එම දහවල් කාලයේදීම ක්‍රියාත්මක වූ…

ගාල්ලේ කුරුඳු කර්මාන්තය නංවාලීමට ප්‍රජාශක්ති වැඩසටහනින් උපකරණ ප්‍රදානයක්

ගාල්ල ප්‍රදේශයේ කුරුඳු කර්මාන්තයේ නියැලෙන ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමේ අරමුණින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ගෝනාපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම වැඩසටහන යටතේ අවශ්‍ය උපකරණ තොගයක් ප්‍රදානය කරන ලදී.​වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය…