සබීනා යූසුෆ් උණුසුම් පිළිගැනීමක් මැද දිවයිනට

ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නුවර පැවැති 41 වන ලෝක විවාහක රූ රැජින (Miss World Married Woman) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සබීනා යූසුෆ් මහත්මිය අද අලුයම දිවයිනට පැමිණියාය. රටවල් 60ක තරගකාරිනියන් පරාජය කරමින් එහි තෙවන ස්ථානය

උපාධිධාරී ගුරු සේවයට බඳවා ගැනීම් ඇරඹෙයි

ශ්‍රී ලංකා ගුරු සේවයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජයේ සේවයේ නියුතු මෙන්ම රජයේ සේවයේ නොමැති උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා තිබේ. විභාග දෙපාර්තමේන්තුවට අනුව, දැනටමත් රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් සඳහා වන මාර්ගගත (Online)

ඉන්දියාවේ දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරවයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් හමු වූ අති පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා අද දහවල් 1.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත වැඩම කරවනු ලැබීය. 1960 දශකයේදී පුරාවිද්‍යා කැණීම්වලින් හමු වූ මෙම පූජනීය ධාතූන්

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඉහළ පෙළේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පෙබරවාරි 03 වනදා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි. ශ්‍රී

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ස්පාඤ්ඤයෙන් දැඩි පියවරක්

වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට ස්පාඤ්ඤ රජය සූදානම් වන බව අගමැති පෙඩ්රෝ සැන්චෙස් ඩුබායි හි පැවති ලෝක රජයන්ගේ සමුළුවේදී ප්‍රකාශ කළේය. හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන් තරුණ පරපුර ආරක්ෂා කිරීමේ අරමුණින් ගෙන එන මෙම යෝජිත