දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00 න් පසු කාලගුණයේ වෙනස්වීම් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි අපේක්ෂා කළ…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ICRC නියෝජිතයින් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ඉදිරි ක්‍රියාකාරීත්වයන් සහ මානුෂීය මැදිහත්වීම් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ICRC නියෝජිත ප්‍රධානී ඇන්ජලීක් ඇපෙරූ මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹ දී…

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් රත්තොට ප්‍රදේශයේ නව නිවාස 8ක් විවෘත කෙරේ

ලෝක ජනාවාස දිනයට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික නිවාස ප්‍රදාන වැඩසටහන යටතේ මාතලේ රත්තොට ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස 08ක් පසුගියදා ප්‍රතිලාභීන් වෙත නිල වශයෙන් පිරිනමන ලදී. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍‍ය ගමගෙදර දිසානායක සහ මාතලේ…

නියමිත බර නැති පාන් අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග

නියමිත බර ප්‍රමාණයට නොමැතිව පාන් අලෙවි කිරීම සහ බර මෙන්ම මිල ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් ආරම්භ කර තිබේ. මෑතකදී සිදුකළ වැටලීම්වලදී බර අඩු පාන් සම්බන්ධ සිදුවීම් රැසක් අනාවරණය වී…

ඔක්තෝබර් මාසයටත් ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වන්නේ නැත

ඔක්තෝබර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනය කර තිබේ. ඒ අනුව, පසුගිය මාසවල පැවති මිල ගණන් මෙම මස සඳහා ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.​වත්මන් මිල ගණන් අනුව කිලෝග්‍රෑම් 12.5ක ප්‍රමිතියෙන් යුත්…