උතුරු නැගෙනහිරට නව ක්‍රීඩා පිටි

උතුරු නැගෙනහිර ක්‍රීඩා පිටි නොමැති ප්‍රදේශවල නව ක්‍රීඩා පිටි ඉදිකිරීමට, සහ සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරනබව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. උතුරු නැගෙනහිර පළාත්වල ජාතික මට්ටමේ ක්‍රීඩාංගන නොමැතිවීම සම්බන්ධයෙන්

දේශබන්දු 19 වැනිදා පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවට

පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවට දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 19 වැනිදා කැඳවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය පවසන්නේ, අදාළ කමිටුව රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි.

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ.

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ. වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම කාර්යක්ෂමතායෙන් යුතුව මුහුණ දීමට පියවර ගෙන ඇති බවයි. යුධමය වාතාවරණයත් සමග ඉන්දීය නෞකා පකිස්ථානය